Korean Exam Structure

2025 fldßhdkq NdYd m%ùk;d úNd.h

දකුණු කොරියානු ජනරජයේ අවශ්‍යතාව මත එම රටේ සුළු සහ මධ්‍යපරිමණ ව්‍යාපාරය වල සේවයට විදේශ රට වලින් ශ්‍රමිකයන් බදවා ගැනීම සදහා ඌ පරීක්ෂණය මෙයයී.
ශ්‍රි ලංකාව මෙන්ම ආසියාතික රටවල් කීපයකින්ම මෙසේ සේවකයින් බදවා ගනු ලබනවා.

කොරියානු භාශාව හසිරවීමට ඇති හැකියාව මෙහිදී පරීක්ෂණයට ලක් කරනු ලබනවා.
මෙහිදී සමස්ත කොරියානු භාෂාව පිලිබද කුසලතාවක් සලකා නොබලන ඇතර සරල සහ සිමිත සීමාවක විශය දැනුමක් පමනක් සලකා බලයී.
වාර්ශිකව යම් කිසි කාලසීමවක් තුල කාන්ඩ වශයෙන් මෙම විභාගය පවත්වනු ලබනවා.
කාර්මික , කෘශිකාර්මික ,නිශ්පාදන ,ධීවර වශයෙන් අංශ 4කින් සේවකයින් බදවා ගන්න විභාග වෙන වෙනම පැවැත්වෙනවා.
වර්තමානය වන විට නිශ්පාදන අංශය සදහා අයදුම්කරුවන්ගේ තරගකාරීත්වය වැඩි නිසා ඉන් සමත් වීමට ඉතා ඉහල ලකුනු ප්‍රමනයක් ලබා ගැනීමට සිදු වනවා.
නමුත් ධීවර වැනි අංශ වලට තරගකාරීත්වය අඩු නිසා අවම ලකුනු මට්ටමකින් උවද විභාගය සමත් විය හැකියී.

මෙම අංශ වලට අදාලව පැවැත්වෙන විභාග වලින් සමත් පුද්ගලයින් අදාල ශේෂ්ත්‍රය තුල ඇති රැකියා ඇබෑර්තු සදහා තොරාපත් කරගනු ලබනවා.
ඔබට ලැබෙන ජොබ් වීසා කාලය අවුරුදු 4යී මාස 10ක් පමණ වෙනවා.
ඒ කාලය තුල ඔබට නිදහසේ රජයේ අවසරය සහිතව ආයතනය වෙනුවෙන් සේව්ය කරන්න පුලුවන්.
ඔබ නිශ්පාදන අංශයේ විභාගය සමතෙක් නම් කර්මාන්තශාලා තුල සේවය කිරීමට සමාන රැකියාවක් ලබෙන්න පුලුවන්.
ධීවර අංශය සමතෙක් නම් ධීවර ශේෂ්ත්‍රයේ රකියාවක් ලබා ගන්න පුලුවන්.
මොන අංශයේ උවත් අකන්ඩ පැය 10කට සමාන කාලයක් ඔබට දිනකට සේවයේ යෙදෙන්න සිදු වනවා.

සපයන සේවයට අතට දැනෙන මාසික වැටුපක් ඔබට ලබා ගන්න පුලුවන්.
මසක අවම වැටුප ලක්ෂ 6 කට ආසන්ව ලබන්න පුලුවන්.
ඔබගේ සේවා කාලය මත සහ හැකියාව මත මසකට ලක්ශ 15කට ආසන්න මුදලක් උවත් උපයාගන්න එච්චර අමාරුවක් නැහැ.
හොද පඩියකට අමතරව ආහාරපාන , ඉදුම් හිටුම් සහ ට්‍රාන්ස්පෝට් වැනි අමතර දීමනාද මේ අතරට අයත්.

ගැහැනු පිරිමි කියල භේදයකින් තොරව අවුරුදු 18ත් 39ත් අතර හැමෝටම මෙම විභාගයට මූන දෙන්න පුලුවන්.
විභාගය සමත් හැමෝම ශාරීරික සුවතාව පිලිබද පරීක්ෂණය සමත් වීමත් අනිවාර්‍යයී.
පැය 10ක වැඩ මුරයක් ආරක්ෂාකාරීව මෙන්ම කාරයක්ශමව වැඩ කිරීමට ඇති හැකියාව මෙහිදී පරික්ශා කරනු ලබනවා.
දැන් ඔබට මෙම කොරියානු භාශා ප්‍රවීණතා විභගය පිලිබදව දල අදහසක් ඇති කියල හිතනවා.

වැදගත්ම දේ ඔබ කොරියානු විභාගයට අයදුම් කරන්න අපේක්ෂා කරනවා නම් ඒ වෙද්දි පාස්ෆෝර්ට් එක හදාගෙන ඉන්න ඕනී.

ඔබත් කොරියාවේ රැකියාවක නිරත වීමට කැමැත්තක් දැක්වන්නෙක් නම් ඉක්මනට කොරියානු භාශාව ඉගන ගන්න පටන් ගන්න.
මේක අමාරු විභාගයක් නම් නෙවෙයී 🙌
කොහොම උනත් උනන්දුව ,උත්සහය සහ කැපවීම වැදගත් 🙋

Road to Korean Academy ⛩️

Latest Posts

Korea History

isysk foaYfha j;f.d; fldßhdkq NdIdj yeoEÍug fmr wm fldßhdj .ek f;dr;=re ìola oek.uq ආසියාවේ සිව්වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන කොරියාව නැගෙනහිර ආසියානු කලාපයේ පිහිටා ඇති

Read More »

How to Join Our Course

wmf.a mdGud,dj yd iïnkaO jkafka flfiao පාඨමාලාව හා සම්බන්ද වීමට අව්ශ්‍ය නම් මූලිකවම ස්වයං අධ්‍යන පැකේජය මිලදී ගැනීම සිදු කල යුතු වේ. ස්වයං අධ්‍යන පැකේජයහි

Read More »

2 thoughts on “Korean Exam Structure”

Leave a Reply to Ukwatta Arachchige Thusitha Sanjeewa Cancel Reply

Your email address will not be published. Required fields are marked *