How to Buy Course

01' fjíihsÜ tfla .sKqula ks¾udKh lr.ekSu

ඔබ මුලින්ම website එකේ header එකේ ඇති Login/Signup වෙත පිවිසෙන්න. නැතහොත් මේමත click කර එම පිටුවට පිවිසෙන්න. ඉන්පසු පහත ආකාරයේ screen එකක් බලාගත හැකිය.

ඉන්පසු ඔබ signup කොටස සම්පූර්ණයෙන් පුරවා Register Button එක Click කරන්න. එවිට ඔබ සාර්ථකව Road to Korean Academy Website එකේ ගිණුමක් ඇත.

02' fldaia tl ñ,oS .kakd wdldrh

ඔබ මුලින්ම buy කරන්න තියෙන Korean Self Study Package කියන Course එක වෙත පිවිසෙන්න. ඒ සදහා Home එකෙහි Popular Packages කියන කොටස හමුවන තෙක් පහලට Scroll කර එහි ඇති 3900 Package එකෙහි ඇති View Now Button එක Click කරන්න. එසේත් නැත්නම් මේමත Click කර එම පිටුවට පිවිසෙන්න. එවිට ඔබට පහත පෙනෙන ආකාරයේ Screen එකක් බලගත හැකිය.

දැන් ඔබ මෙහි ඇති Add to Cart Button එක Click කරන්න. පසුව ඔබට පහත පරිදි Popup Box එකක් දිස්වනු ඇත.

දැන් මෙහි ඔබ මුලින්ම ගිණුමක් නිර්මාණය කරගැනීමේදී ලබාදුන් Username සහ Password ලබාදී Sign In Button එක Click කරන්න.

එවිට මුලින් add to cart ලෙස තිබූ button එක view cart ලෙස වෙනස් වී ඇත. පසුව ඔබ View Cart Button එක Click කරන්න. එවිට ඔබව Cart Page එක වෙත ගෙනයනු ඇත. ඔබට එහිදී ඔබගේ Product එක ලෙස රුපියල් 3900ක් වටිනා Road to Korean Academy Self Study Package එක දිස්වනු ඇත. ඔබ එය එලෙසම් තබා එම පිටුවෙ පහලින්ම ඇති Proceed to Checkout Button එක Click කරන්න. එවිට ඔබව Checkout Page එක වෙත Redirect වෙන අතර එහිදී ඔබට පහත පරිදි Screen එක දැකගත හැකිවනු ඇත.

පසුව ඔබ මෙහි ඇති First Name , Last Name, Country, Street Address ආදී තොරතුරු ටික ඇතුළත් කර Place Order Button එක Click කරන්න. ඉන්පසුව ඔබව Onepay Payment Gateway එක වෙත Redirect වනු ඇත. එහිදී ඔබගේ Payment Details ඇතුලත් කර Package එක මිළදී gගත හැකිය.

දැන් ඔබ සාර්ථකව මෙම Korean Self Study Learning Package එක මිළදී ගෙන ඇත. ඔබ මෙහි ඇති Videos බලන්නේ කෙසේදැයි දැන ගැනීම සදහා මෙම How to Access Korean Self Study Learning Package කියන Blog Post එක කියවන්න. ඒ සදහා මේමත Click කරන්න.

3 thoughts on “How to Buy Course”

  1. Pingback: How to Access Korean Self Study Learning Package – Road to Korean Academy

    1. Chamara jayasundara

      17/38 අතර අයට පුළුවන් පුතා ❤️ whatsapp එකට මැසේජ් එකක් දාන්න වැඩි විස්තර ඉල්ල ගන්න
      0741057212
      R.R Chamara
      Road to korean Academy

Leave a Reply to Chamara jayasundara Cancel Reply

Your email address will not be published. Required fields are marked *