wehs Tn wmf.a mdGud,dj yd iïnkaO úh hq;af;a
දිවයිනේ බොහොමයක් කොරියානු භාශා පාඨමාලා එක්ක සැසදීමේදී අපගේ පාඨමාලාව සුවිශේෂී වන්නේ කොහොමද 👇
විභාගයට අදාල සම්පූර්ණ විශය නිර්දේශය එකවර ඔබේ අතට ලබා දෙන දිවයිනේ එකම පාඨමාලාව.
උපකාරක පංති වල හෝ මහ මග මාස ගනන් රස්තියාදු නොවී ගෙදර ඉදන් හරි ජොබ් එකක් කරන ගමන් හරි භශාව ඉගනීමට ඇති හැකියාව.
විශය නිර්දේශය නැවත නැවත අධ්‍යානයට ඇති හැකියාව.
ඔබගේ දුරකථනය,පරිඝණකය හෝ රූපවාහිනීය වැනි විද්‍යුත් උපාංග හරහා නව තාක්ෂණික ක්‍රම හරහා පහසුවෙන් ඉගනීමට ඇති හැකියාව.
සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව ඵලදායි අධ්‍යන ක්‍රමයක් හරහා දැනුම ලබා දීම.
අවම කාල සීමාවකින් විශය නිර්දේශය ආවරණයට ඇති හැකියාව.
දිවයිනේ අඩුම පාඨමාලා ගාස්තු අය කිරීම.
ඔබ විභාගයට මුහුන දෙන තෙක් අප සමග කටයුතු කිරීමේ හැකියාව.
ස්වයං අධ්‍යන පැකේජය , ඔන්ලයින් පංති , පැය 24 සක්‍රීය ගැටළු විසදුම් සේවාව සහ website හරහා අධ්‍යන පහසුකම් වශයෙන් සියලුම අංශයන් හරහා පාඨමාලාව සකස් වී තිබීම.
විශ්වාසදායී සේවයක් සැපයීම.
අය කරනු ලබන ගාස්තුව මෙන් 10 ගුණයක ප්‍රතිලාභ ලබා දීම.
ඔබ්ට පහසු වෙලාවට අධ්‍යන කටයුතු සිදු කිරීමට ඇති හැකියාව.
ඔබ අධ්‍යන කටයුතු සිදු කරනු ලබන සෑම අවස්තාවකම උපකාරක පංතියක අත්දැකීමක්.
ඉහල ලකුණු ලාභීන්ට සුවිශේෂී තෑගි සහ දීමනා.
කෙටියෙන්ම කීවොත් උනන්දුව උවමනාව තියන කෙනෙක්ට කොරියනු විභාගය ගොඩ දාගන්න පහසුම පාර තමයී Road ro Korean Academy 🤗