Uncategorized

2025 විභාගයට Admission ගන්නවා නම්..

පලවෙනි කාරණාව තමයි ඔය ගොල්ලෝ 2025 විභාගයට Admission ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා Target කරන්න 200න් 200 ම ගන්නවා කියලා.මොකද මං මෙහෙම කියන්නේ 2024 ට සාපේක්ෂව 2025 Exam එකේදී ලොකු තරගකාරීත්වයක් තියෙයි. ගොඩක් අය Admission ගනී 2024 ට සාපේක්ෂව .ඔයා මොන අංශයෙන් Exam එකට Apply කරත් ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න මම කොහොමහරි ලකුණු 200/200 ම Target […]

2025 විභාගයට Admission ගන්නවා නම්.. Read More »

How to Access Korean Self Study Learning Package

01′ fldaia tfla ùäfhdaia ál n,kafk fldfyduo ඔබ මේ වනවිටත් Road to Korean Self Study Learning Package එක Buy කර අවසන් යැයි මම සිතමි. ඔබට එය Buy කරගැනීමට නොතේරේනම් අපගේ Blog වල ඇති How to Buy Course කියන Blog Post එක කියවන්න. ඒ සදහා මේමත Click කරන්න. හරිඅපි බලමු ඔබ Buy කල කෝස් එකෙ තියෙන

How to Access Korean Self Study Learning Package Read More »

How to Buy Course

01′ fjíihsÜ tfla .sKqula ks¾udKh lr.ekSu ඔබ මුලින්ම website එකේ header එකේ ඇති Login/Signup වෙත පිවිසෙන්න. නැතහොත් මේමත click කර එම පිටුවට පිවිසෙන්න. ඉන්පසු පහත ආකාරයේ screen එකක් බලාගත හැකිය. ඉන්පසු ඔබ signup කොටස සම්පූර්ණයෙන් පුරවා Register Button එක Click කරන්න. එවිට ඔබ සාර්ථකව Road to Korean Academy Website එකේ ගිණුමක් ඇත. 02′ fldaia tl

How to Buy Course Read More »

Korean PR Pathway

fldßhdfõ iaÒr mosxÑh i|yd .ukau. EPS (TOPIK) EXAM එක යටතේ විභාගයට මුහුන දීලා E9 වීසා කාණ්ඩය යටතේ කොරියාවේ සේවයට යන ඔබට කොරියාවේ පුරවැසි භාවය ලබා ගැනීම දැක්වා ඔබ සම්පූර්ණ කල යුතු පියවරයන් සහ එයින් ඔබට ලැබෙන ප්‍රතිලාභ ගැන වෙන වෙනම ඔබට පැහැදිලි කරල දෙන්නයී මේ සූදානම. 01 E9 වීසා කාණ්ඩය EPS (TOPIK) විභාගය යටතේ විභාගය

Korean PR Pathway Read More »

Why Join Students

wehs Tn wmf.a mdGud,dj yd iïnkaO úh hq;af;a දිවයිනේ බොහොමයක් කොරියානු භාශා පාඨමාලා එක්ක සැසදීමේදී අපගේ පාඨමාලාව සුවිශේෂී වන්නේ කොහොමද 👇 විභාගයට අදාල සම්පූර්ණ විශය නිර්දේශය එකවර ඔබේ අතට ලබා දෙන දිවයිනේ එකම පාඨමාලාව. උපකාරක පංති වල හෝ මහ මග මාස ගනන් රස්තියාදු නොවී ගෙදර ඉදන් හරි ජොබ් එකක් කරන ගමන් හරි භශාව ඉගනීමට ඇති

Why Join Students Read More »

Korean Self Study Package Structure

mdGud,dfõ ieleiau 01 ) විෂය නිර්දේශය සරලව හා පැහැදිළිව ඇතුලත් කල ස්වයං අධ්‍යන පැකේජයක් ඔබට ලබා දේ 💾 ඒ කියන්නේ ඔයාට තනියම අධ්‍යානය කරන්න පැකේජයක් තැපෑලෙන් ඔබේ අතටම ලැබෙනවා.කොරියානු විභාගයට අදාල සම්පුර්ණ විෂය නිර්දේශය තමයී මේ විදියට එක පාරම ඔයාගේ අතට ලැබෙන්නේ.විශය සම්බන්දව සහ විශය භාහිර කරුනු හැමදේම මේකෙ ඇතුලත්. 16GB Chip with Pen Drive

Korean Self Study Package Structure Read More »