Korea History
isysk foaYfha j;f.d; fldßhdkq NdIdj yeoEÍug fmr wm fldßhdj .ek f;dr;=re ìola oek.uq ආසියාවේ සිව්වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන කොරියාව නැගෙනහිර ආසියානු කලාපයේ පිහිටා ඇති රටකි. බටහිරෙන් චීනයත්, නැගෙනහිරෙන් ජපානයත්, උතුරෙන් උතුරු කොරියාවත්, දකුනෙන් නැගෙනහිර චීන මුහුදත් කොරියාවේ දේශසීමා වේ. කොරියානුවන් මෙම රටේ ප්‍රධන ජනවර්ගය වේ. මෙහි අගනුවර වන්නේ සෝල්ය. එහි සෞම්‍ය දේශගුණයක් පිහිටා ඇති […]


