How to Join Our Course

wmf.a mdGud,dj yd iïnkaO jkafka flfiao

පාඨමාලාව හා සම්බන්ද වීමට අව්ශ්‍ය නම් මූලිකවම ස්වයං අධ්‍යන පැකේජය මිලදී ගැනීම සිදු කල යුතු වේ.

ස්වයං අධ්‍යන පැකේජයහි සම්පූර්ණ විශය නිර්දේශය මුල සිට සරලව හා පැහැදිලිව ආවරණය කරනු ලබයී.

මෙම පැකේජය ක්‍රම කීපයක් හරහා ඔබට ලබා ගත හැකි වේ.


01 ) Cash on delivery ( පැකේජය ලබුනු පසු මුදල් ගෙවීම)

මේ සදහා පහත සදහන් ඔබගේ විස්තර Whatsapp හරහා හෝ Website හරහා ලබා දීම ප්‍රමාණවත් වේ.

i ) නම
ii ) ලිපිණය
iii ) දුරකථන අංක දෙකක්
iV ) ජාතිය හැදුනුම්පත් අංකය

එහිදී ඔබට අදාල පැකේජය උපරිම දින 3ක් ඇතුලත ඩිලිවරි මාර්ගයෙන් ඔබේ අතටම ලබා දීමට කටයුතු සැලසේ.

16GB චිප් එක සහ පෙන් ඩ්‍රයිව් එක සහිත පැකේජය ඩිලිවරි සේවාව මගින් ඔබේ අතට ලබා ගැනීමේදී අපගේ ඩිලිවරි නියෝජිතයාට 4900ක මුදලක් ගෙවිය යුතු වේ.

ඔබ ලබාගත් පැකේජය සමග ඔබට ලැබෙන බිල් පතහි පැහැදිලි ජායාරූපයක් Whatsapp හරහා අපට එවීම මගින් ඔබව අපගේ සති අන්ත ඔන්ලයින් පංති සදහා මෙන්ම Telegram group සහ Channel වලටද සම්බන්ද කරනු ලබයී.

02 ) Online (Gmail හරහා හෝ Website හරහා)

අපගේ ගිනුම් විස්තර Whatsapp හරහා ලබා ගැනීමෙන් එම ගිනුම් අංකයන්ට රුපියල් 3900ක ගෙවීමක් සිදු කර අදාල slip පත සමග ඔබගේ gmail ලිපිණය එම Whatsapp අංකයටම එවීමෙන් පැය කීපයක් ඇතුලත ඔබට ස්වයං අධ්‍යන පැකේජය Google drive හරහා Download කරගැනීමේ හැකියාව ඇත.

එසේ නොමැති නම් අපගේ Website payment gateway එක හරහා රුපියල් 3900ක මුදලක් ගෙවා ඒ හරහාද පැකේජය ලබා ගැනීමට හැකියාව ඔබට ලබා දී ඇත.

සති අන්ත ඔන්ලයින් පංති මෙන්ම අනෙකුත් සේවාවන් මෙහිදීත් ඔබට නොමිලේ ලබාදේ.

Latest Posts

2025 විභාගයට Admission ගන්නවා නම්..

පලවෙනි කාරණාව තමයි ඔය ගොල්ලෝ 2025 විභාගයට Admission ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා Target කරන්න 200න් 200 ම ගන්නවා කියලා.මොකද මං මෙහෙම කියන්නේ 2024 ට සාපේක්ෂව

Read More »

How to Buy Course

01′ fjíihsÜ tfla .sKqula ks¾udKh lr.ekSu ඔබ මුලින්ම website එකේ header එකේ ඇති Login/Signup වෙත පිවිසෙන්න. නැතහොත් මේමත click කර එම පිටුවට පිවිසෙන්න. ඉන්පසු පහත

Read More »

2 thoughts on “How to Join Our Course”

  1. W.D.දිලිනි ප්‍රබෝදා

    මෙම පාඨමාලාවට සම්බන්ධ වන්නේ කෙසේද?

    1. ඔයාට වෙබ්සයිට් එක හරහාම රුපියල් 3900 පැකේජය මිලදී ගන්න පුලුවන්. ඒමත් නැත්තම් ඔයාට 4900 යේ delivery package එක මිලදී ගන්නත් පුලුවන්. ඒකට මේ නම්බර්ස් වලට කතා කරන්න

      076 922 4381 / 077 0 499 044 / 070 354 6300 / 077 303 7229

Leave a Comment

Your email address will not be published. Required fields are marked *