Author name: Korean Self Study Learning Package Team

2025 විභාගයට Admission ගන්නවා නම්..

පලවෙනි කාරණාව තමයි ඔය ගොල්ලෝ 2025 විභාගයට Admission ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා Target කරන්න 200න් 200 ම ගන්නවා කියලා.මොකද මං මෙහෙම කියන්නේ 2024 ට සාපේක්ෂව 2025 Exam එකේදී ලොකු තරගකාරීත්වයක් තියෙයි. ගොඩක් අය Admission ගනී 2024 ට සාපේක්ෂව .ඔයා මොන අංශයෙන් Exam එකට Apply කරත් ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න මම කොහොමහරි ලකුණු 200/200 ම Target […]

2025 විභාගයට Admission ගන්නවා නම්.. Read More »

Korea History

isysk foaYfha j;f.d; fldßhdkq NdIdj yeoEÍug fmr wm fldßhdj .ek f;dr;=re ìola oek.uq ආසියාවේ සිව්වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන කොරියාව නැගෙනහිර ආසියානු කලාපයේ පිහිටා ඇති රටකි. බටහිරෙන් චීනයත්, නැගෙනහිරෙන් ජපානයත්, උතුරෙන් උතුරු කොරියාවත්, දකුනෙන් නැගෙනහිර චීන මුහුදත් කොරියාවේ දේශසීමා වේ. කොරියානුවන් මෙම රටේ ප්‍රධන ජනවර්ගය වේ. මෙහි අගනුවර වන්නේ සෝල්ය. එහි සෞම්‍ය දේශගුණයක් පිහිටා ඇති

Korea History Read More »

Korean Exam Structure

fldßhdkq NdYd m%ùk;d úNd.h දකුණු කොරියානු ජනරජයේ අවශ්‍යතාව මත එම රටේ සුළු සහ මධ්‍යපරිමණ ව්‍යාපාරය වල සේවයට විදේශ රට වලින් ශ්‍රමිකයන් බදවා ගැනීම සදහා ඌ පරීක්ෂණය මෙයයී.ශ්‍රි ලංකාව මෙන්ම ආසියාතික රටවල් කීපයකින්ම මෙසේ සේවකයින් බදවා ගනු ලබනවා. කොරියානු භාශාව හසිරවීමට ඇති හැකියාව මෙහිදී පරීක්ෂණයට ලක් කරනු ලබනවා.මෙහිදී සමස්ත කොරියානු භාෂාව පිලිබද කුසලතාවක් සලකා නොබලන ඇතර

Korean Exam Structure Read More »

How to Join Our Course

wmf.a mdGud,dj yd iïnkaO jkafka flfiao පාඨමාලාව හා සම්බන්ද වීමට අව්ශ්‍ය නම් මූලිකවම ස්වයං අධ්‍යන පැකේජය මිලදී ගැනීම සිදු කල යුතු වේ. ස්වයං අධ්‍යන පැකේජයහි සම්පූර්ණ විශය නිර්දේශය මුල සිට සරලව හා පැහැදිලිව ආවරණය කරනු ලබයී. මෙම පැකේජය ක්‍රම කීපයක් හරහා ඔබට ලබා ගත හැකි වේ. 01 ) Cash on delivery ( පැකේජය ලබුනු පසු

How to Join Our Course Read More »